මට මතක ගම

Special Price රු. 552.50 Regular Price රු. 650.00
Out of stock
SKU
mata-mathaka-gama-padma-gunasekara-sooriya
Author පද්මා ගුණසේකර - Padma Gunasekara (27), M. N. Srinivas (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
ඉන්දියාවේ ඉපැදී ඉන්දියාවේ ජීවත් වෙමින් ඉන්දියාව තම පර්යේෂණාගාරය බවට පත් කරගත් මහාචාර්ය එම්.එන්. ශ්‍රීනිවාස් දකුණු ආසියාතික සමාජ විද්‍යාවේ ශ්‍රේෂ්ඨ නියමුවකු ලෙස සැලකේ. 1948 දී පමණ රාම්පුර් නම් දකුණු ඉන්දියානු ගමක ශ්‍රීනිවාස් වියතාණන් කළ පර්යේෂණයක නීරික්ෂණ හා සොයාගැනීම් පිළිබඳව ලියැවුණු මාහැඟි ග්‍රන්ථය THE REMEMBERED VILLAGE නම් වේ. සමාජ මානව විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ අලුත් මුහුණුවරක පර්යේෂණ විධි ක්‍රමයක් ධ්වනිත වන එම ග්‍රන්ථය කෘතහස්ත ලේඛිකාවක ලෙස අග්‍රගණ්‍ය පරිවර්තන කෘතින් සිංහල පාඨකයා අතට පත් කළ පද්මා ගුණසේකර විසින් පරිවර්තනය ලදුව මට මතක ගම නමින් මෙසේ සිංහලෙන් පළ වෙයි.
More Information
ISBN 9789556562798
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මට මතක ගම
Back to Top