බල වියරුව

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
bala-wiyaruwa-edger-rice-burroughs-palitha-jayakody-dayawansha

I AM A BARBARIAN

EDGER RICE BURROUGHS

බල වියරුව

පාලිත ජයකොඩි

රෝම අධිරාජයා යනු මුළු ලොවෙහි ම පාලකයා ය යනු එවක පිළිගත් මතය වි. එනමුදු, අධිරාජයා බවට පත්වීම එසේ මෙසේ ලේසි පහසු කාරියක් නොවේ. වස දීම්, පිහියා ඇනුම්, සැලසුම් කළ රිය අනතුරු, මේ සියල්ලක් ම ජයගන්නට මේ ගමනේදී ඔහුට සිදුවෙයි. එහෙත් සිහසුනෙහි හිඳගත් පසු? එය ද සුළු පටු ආන්තරාවක් නොවේ. බාග විට තමාගේ  ම වහලකු අතින් අවසන් ගමන් යන්නටද සිදුවෙයි. මේ එබඳු වූ ඓතිහාසික පුවතක් පසුබිම් කොටගත් ශෝකය, සතුට, ඖදාර්ය කැටි වූ වීර කතාවකි.

Author පාලිත ජයකොඩි - Palitha Jayakodi (15)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789555519496
පිටු ගණන 246
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බල වියරුව
Back to Top
Related Products