නෝටි ශාන්

Special Price රු. 480.00 Regular Price රු. 600.00
In stock
SKU
noty-shan-pathum-kerner-grantha-prakashana

ඳගකාර දරුවෙකුගේ කුතුහලට එඩිය සහ ජවය, මාතෘ ප්‍රේමය,ගුරු භක්තිය, නිරික්ෂණ ශක්තිය ඈ විචිත්‍ර චරිත ලක්ෂණ විදාලන පරිච්ජේද 19 ක් පුරා සැරිසරන නෝටි ශාන් දැඩි අදිටනින් ඉලක්ක සපුරා ජය ගන්නට ළමා පරපුරටත් දරුවන්ගේ නිර්ව්‍යාජ හැසිරිම් තුළින් ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරය විනිවිදින්නට වැඩිහිටියන්ට කියා දෙයි.

දෘඩ අධිෂ්ඨානය සහ අප්‍රතිහත ධෛර්ය තුළින් ජීවිතය ජය ගත් නෝටි ශාන්ගේ මව ඉන්ද්‍ර ඛිලයට සජීවි උපමේයකි. මවුවරුන්ට ආදර්ශයකි.

නෝටි ශාන් අභිභවමින් මුහුකුරාගිය පැතුම් කර්නර් ප්‍රතිභාන්විත ලේඛකයෙකි.මේ කෘතිය එයට සාක්ෂි සපයයි.නෙත ගට කඳුළක් ද මුව ගට සිනහවක් ද එකවර කැන්දන සැඟවුණු අමුත්තා මට යන්න අවසරයි ! කියන තෙක්ම ඔබ පොත පසෙක නොතබනු නියත ය. - වසන්තා කේ. මිහිඳුකුලසූරිය

Author පැතුම් කර්නර් - Pathum Karnar (4)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (150)
More Information
ISBN 9789553493743
පිටු ගණන 195
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නෝටි ශාන්
Back to Top