දිදුලන කඳුලැලි

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
didulana-kandulali-anula-de-silva-vidarshana
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author Patrick Maguire (1)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
දුබලයා බලවතාගේ ගොදුරක් බවට පත්වීම යුගයෙන් යුගයට නොවෙනස් වන සනාතනික දහමක්ද? අවිහිංසක මාජ්රී පවුලේ ඇත්තන් අයි. ආර්. ඒ. ත්‍රස්තවාදී ප්‍රහාරයක සැකකරුවන් බවට පත් වන්නේ නොසිතූ විටෙකදීය. තාත්තාත් අම්මාත් දෙපුතුනුත් පවුලේ ඥාතීන් තිදෙනෙකුත් අත්අඩංගුවට පත් වෙති. මාජ්රී පවුල සී සී කඩව යයි. පවුලේ සිඟිති දියණියත් පුතෙකුත් පමණක් ඉතිරි වෙද්දී අනෙක් අය සිර දඬුවමට පාත්‍ර වෙති. අම්මා දාහතර වසරක්ම සිර කුඩුවේය. බාල පුතු වසර කීපයකදී සිරෙන් නිදහස් වුවද ඔහු මානසිකව කඩා වැටී හමාරය. අවසානයේ හිරු නොබසින අධිරාජ්‍යය කළඹමින් මාජ්රී සෙවන්ලා ස්වකීය ගෞරවය සොයා සටන් වදිති. මහා බ්‍රිතාන්‍යයේ සිදු වු මේ සත්‍ය කතා පුවත අනුල ද සිල්වා ස්වකීය රමණීය බස් වහරින් සිංහලයට නගන්නේ අපේ දෑස් වලද කඳුළු දිදුළුවමිනි.
More Information
ISBN 9789551559465
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:දිදුලන කඳුලැලි
Back to Top