ප්‍රතිමාවේ පිබිදීම - Seven wonders 2

Special Price රු. 1,160.00 Regular Price රු. 1,450.00
Out of stock
SKU
prathimawe-pibideema-peter-iroosha-ashirwada
Author ඉරූෂා ග්‍රේරෝ - Iroosha Grero (8), Peter Lerangis (3)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස හයක් තුළ ඔහු මිය යාමට නියමිතය හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භූත‍ ස්ථානයක පිහිටි රෝහලකට ගෙනයනු ලබයි. ආයුධ රැගත් ආරක්ෂකයින් අමුතු දරුවන් සහ අපූරු සත්වයන් එය ආරක්ෂා කරයි. පැන යාමට කිසිදු ඉඩක් නැති එම රෝහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපැරණි අතුරුදහන් ශිෂ්ටාචාරයක රජ කුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි. ඉපැරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වනවිට මායාමය ලෝකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සඟවා තිබිණි. ඒවා නපුරු දෑත්වලට පත් වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ ඔවුන් එයට අසමත් වුවහොත් ලෝකයෙන් ජීවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එමඅභියෝගය ජය ගැනීමට හැකි වේද...
More Information
ISBN 9789556971033
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ප්‍රතිමාවේ පිබිදීම - Seven wonders 2
Back to Top