අපරාජිත ටාර්සන්

Special Price රු. 1,125.00 Regular Price රු. 1,250.00
In stock
SKU
aparajitha-tarzen-edger-burroughs-prabath-mirihagalla-dayawansha

TARZAN THE INVINCIBLE 

EDGAR RICE BURROUGHS

අපරාජිත ටාර්සන්

ප්‍රභාත් මිරිහාගල්ල

බලලෝභී රුසියානුවකු ගේ මූලිකත්වයෙන් යුතු කූට කුමන්ත්‍රණකරුවෝ පිරිසක් ටාර්සන් ගේ මහ වනය ආක්‍රමණය කරති. මුළු මහත් අප්‍රිකානු මහාද්වීපය ම යටත් කැර ගැනීමේ ඔවුන් ගේ දුෂ්ට සැලැස්මෙහි එක් කොටසක් නම්, ඔපාරය ආක්‍රමණය කොට එහි රන් සුරක්‍ෂිතාගාර කොල්ලකෑම යි. ඔවුන් ගේ සැලසුම ගැන දැන ගන්නා ටාර්සන්, මේ සතුරන් ගේ පැමිණීම පිළිබඳ ව ඔපාරයේ රැජන වන ලාට දැන්වීමට යයි. එහෙත් එහි යන ටාර්සන්ට දැන ගන්නට ලැඛෙන්නේ, ලා තව දුරටත් ඔපාරයේ රැජන නොවන බව ය. ඔහු ගෙන් පළි ගැනීමට බලා සිටින අලුත් නායක පූජකවරිය වන ඕආ, ටාර්සන් අල්ලා පහළ ආවාටවල සිර කරයි.

Author ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalle (34)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 978-955-551-869-7
පිටු ගණන 303
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අපරාජිත ටාර්සන්
Back to Top
Related Products