වනගත යුවතිය

Special Price රු. 342.00 Regular Price රු. 380.00
In stock
SKU
wanagatha-yuwathiya-edger-burroughs-mihiragalla-dayawansha

වනගත යුවතිය

නොහොත්

සැඟවුණ මිනිසුන් ගේ දේශය

ප්‍රභාත් මිරිහාගල්ල

"ඉතා උත්කෘෂ්ට අන්දමින් පිළියෙන් හා අභරණින් සරසන ලද ඇතා ඊ ළඟට පැමිණි අතර, උගේ පිටේ සවි කර තිබුණු අලංකාර ව සැදූ හෞඩාවක හෙවත් ආසනයක තරුණ ස්ත්‍රියක් වාඩි වී උන්නා ය. මුලින් ඔහුට පෙනුණේ, ඇගේ මුහුණේ පැතිකඩ පමණි. එහෙත් යමක් දෙස බලන්නට ඇය හැරුණු විට ඇගේ මුළු මුහුණ ම දැක ගැනීමට ඔහුට අවස්ථා සැලසිණ. එය අනුපම සුන්දරත්වයකින් හෙබි පරිසමාප්ත මුහුණක් වී ය. එහෙත් ඒ මුහුණෙහි රැඳුණේ ශෝකී ස්වාභාවයකි. ඇගේ ඉදිරි පසින් හා පිටු පසින් දෙ පසින් ම, පිත්තල සන්නාහ හැඳි සෙබළු ඇවිද ආ හ......."

Author ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalle (34), Edgar Rice Burroughs (13), Edga Rais Baros (4)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556860368
පිටු ගණන 280
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වනගත යුවතිය
Back to Top
Related Products