සඳරැස් වෙරළ

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
sandaras-werala-sunethra-rajakarunanayaka-sarasavi
Author Prachacom Lunachai (1), සුනේත්‍රා රාජකරුණානායක - Sunethra Rajakarunanayaka (26)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
තායි බසින් ෆාං-සං-චාන් ලෙසින් ප්‍රකාශිත මෙම නවකතාව ධීවර ජීවිතවල ලේ කඳුළු හා දහදිය සාගරයකි. සඳරැස් වෙරළේ ගැහැනු ද පිරිමි ද සෝ තැවුල් නිවා ගන්නේ සුදුවෙන් හා මත්පැනෙනි බැංකු ගිණුමක් හැඳුනුම්පතක් නැතිමේ ධීවරයන්ගේ වාසස්ථාන ගණිකා නිවාස සූදුපොළවල් හා බෝල මේස වැනි ස්ථාන ය රෝස පැහැති විදුලි බුබුළු සහිත ගණිකා නිවාස ඇතැම් තරුණ ධීවරයන්ගේ ස්ථිර වාසස්ථාන බඳුය. බංගලාදේශ වියට්නාම් සිංගප්පුරු බුරුම ඉන්දුනීසියා මුහුදුවල අනවසරයෙන් සැරිසරන ඔවුන්ගේ ජීවිතද ගැලවෙන්නට බැරි දැලක පැටලී තිබේ. ශාරීරක වෙහෙසද මානසික පීඩා ද මැද අසීරුවෙන් නැඟී සිටින්නට තැත් කළ බොහෝ ධීවරයන් අවසානයේ කුඩු උරමින් ඇවිදින ඇට සැකිළි බවට පත් වී ඇත. මේ සියලු කම්කටොලු මැද ඔවුහු එකිනෙකාට උපකාර කරති මිත්‍රත්වයේ බැඳීම් රැක ගනිති. මතු දිනක තාවකාලික පැවිද්ද ලබා සියලු අකුසල් සමනය කරන්නට බලාපොරොත්තු වෙති. මෙය තායි ධීවරයන්ගේ පමණක් නොව පොදු ආසියාතික දරිද්‍රතාවේ ද හර්ද ස්පන්දනයයි.
More Information
ISBN 9789553105738
පිටු ගණන 271
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සඳරැස් වෙරළ
Back to Top