සමුදෙන්න කුවණ්ණා

Special Price රු. 427.50 Regular Price රු. 475.00
In stock
SKU
samudenna-kuwanna-priyanka-amarathunga-sarasavi
"යන්නෙ කොහෙද, කරන්නෙ මොනවද දන්නෙ නැති පාලකයො, මහජනතාව එක්ක මං හැපි හැපි ජිවත් වෙනවා, මේ කිසිම දෙයක් මං දාලා යන්නෙ නෑ ජීනා."
-තිවංකා-
"එළදෙනගෙ බුරුල්ලෙ මදුරුවෙක් වැහුවම දකින අය හිතන්නෙ ඌ කිරි බොනවා කියලා. නෑ ඇත්තටම ඌ බොන්නෙ කිරි නෙමෙයි. ලේ."
-වෛද්‍ය මෙවන්-
"මේ ගේ ඇතුළෙ ඕවා කතා කරාට ගෙදරින් පිටදි මමත් මේ රට ජාතිය, ආගම වෙනුවෙන් දිවි පුදන්න උනත් ලෑස්ති වුනු හොඳ සිංහල බෞද්ධයෙක්."
-ඇමති මානාභරණ-
"විජේ එක්ක හෙවනැල්ල වගේ ඉඳලත් ඩොක්ට ඉලෙක්ෂන් එක කට උඩ තියලා අනිත් පැත්ත ගැහුවනෙ."
-සුසීමා-
"ඩයස් ලොක්කගෙ තේ කඩේදි ඔයා වඩේ කනවා දැක්කම මං දැනගෙන හිටියෙ නෑ ඔයා ඇමති කෙනෙක්ගෙ දුවක් කියලා."
-උදේශ්-
"ශ්‍යාමන්ට හොරෙන් අපි දෙන්නා පිටදිත් හමුවුණ. මං මොහාන්ට ඇත්තටම ආදරෙයි කියලා මට දැනුණෙ එයා ඇරෙස්ට් කරාටත් පස්සෙ."
-අසංකා-
"අනේ මන්දා මැඩම් බල්ලොත් නොකන සල්ලි. මැඩම්ලට, සර්ලට සල්ලි කියන දේ ලොකු වුනාට මට ලොකු නෑ."
-ජීනා-
"හැම මොහොතකම හැම තත්පරයකම මට දෝහි වූ ඒ මිනිසාටත්, ඔහු මියෙන තුරු ජීවත් වූ මේ බිමටත් මා සාප කරනවා."
-කුවණ්ණා-
Author ප්‍රියංකා අමරතුංග - Priyanka Amarathunga (24)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553117151
පිටු ගණන 288
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සමුදෙන්න කුවණ්ණා
Back to Top