රෑ කුමරිය

Special Price රු. 513.00 Regular Price රු. 570.00
Out of stock
SKU
rae-kumariya-ramani-bulathsinghala-nimsa
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author රමණී බුලත්සිංහල - Ramani Bulathsinghala (29), නිම්සා ප්‍රකාශන - Nimsa Prakashana (29)
ඇයගේ අතේ දරුවෙක් හඬන බව ඔහුට ඇසිණ. දරුවා හැඬුවේ සෙමින් වුවද පළාතේ නිසල බව නිසා ඒ ශබ්දය නම් ඔහුට හොඳින්ම දැණුනේය. සමහරවිට සුළඟ එන්නට ඇත්තේ එදෙස සිටය. අවතාර එද්දී තරමක සුළඟක්ද හමා එන බව ඔහු දැන නොසිටියේද....? මෝහිණිය රූමත් ළඳක් බව කවුරුත් කියති. ඒ කෙසේ දැයි කවුරුත් දන්නේත් නැත. දැකපු සියල්ලෝම මළවුන් අතර ඇති හෙයින් ඇයගේ රූමත්කම කිව්වේ හෝ දුටුවේ කවුදැයි දන්නේ නම් නැත. අතට දෙන්නේත් දරුවෙක්ද දරහැවක්දැයි කවුරුත් කියන්නේත් නැත. කියන්නට ඉතුරු වූවායැයි නම් අසාත් නැත. දැන් තමාටද වන්නේ ඇයගේ රූමත්කම දැකගෙනම මියෑදෙන්නටද....?
More Information
ISBN 9789550781676
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:රෑ කුමරිය
Back to Top