රන් දෝලි

Special Price රු. 540.00 Regular Price රු. 600.00
Out of stock
SKU
ran-doli-chandi-kodikara-rathsara
Author චන්දි කොඩිකාර - Chandi Kodikara (78)
Publisher රත්සර පොත් Rathsara - (85)
රෝස පාට හීන පොකුරු ඉහ ඉද්දර පිබිදෙනකොට.... දෝත පුරා සුවඳ රැගෙන නුඹ සිත ළඟ දැවටෙනකොට.... දෑස පිරුණු කඳුළු බිංදු සෙනෙහස දැක සැඟවෙනකොට.... දාස් ගණන් පැතුම් මැදුරු ඉදි වෙනු ඇත නුඹ වටකොට.... වහන් වෙවී නෙතු පිය ළඟ පැතුම් පිරූ යුගය නිමකොට... සිහින් මියුරු ගීතයක්ව ගැයෙනු ඇසෙයි යුග සවනත... පහන් දොරින් අඳුරු තිමිර ඉරා මගේ ලොව එළිකොට.... පහන් තාරුකාවක් වී පායනු මැන සිත් අහසට....
More Information
ISBN 9789551660536
පිටු ගණන 253
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රන් දෝලි
Back to Top