රන් වැට සැලුණාදෝ

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
ran-wata-salunado-chandi-kodikara-rathsara
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 3ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author චන්දි කොඩිකාර - Chandi Kodikara (78)
Publisher රත්සර පොත් Rathsara - (85)
සංසාර ගමන් මඟ හුරු පුරුදු විලසිනේ ලංවී ද අප දෙදෙන පැතුම් ඉකිලනු දැනේ රන් පාට සඳ එළිය සුසුම් ළං කළ දිනේ පින්සාර සිතක රැඳි සෙනෙහසම දුක ගෙනේ දිලුණේය පහන් වැට අප දෙසින් බැඳි දිනේ හැලුණේය සඳ කිරණ හදවතින් පා සෙනේ අළු දූලි වුණු පැතුම් ඉකිලද්දී සැනකිනේ සැලුණා ද රන් වැටත් අනේ බෝ සමිඳුනේ
More Information
ISBN 9789556940329
පිටු ගණන 240
දැනට මුද්‍රණයේ පවතී ද? දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:රන් වැට සැලුණාදෝ
Back to Top