පර්සි ජැක්සන් සහ රාක්ෂ සයුර

Special Price රු. 1,000.00 Regular Price රු. 1,250.00
Out of stock
SKU
parsi-jackson-sawindi-ariyathilaka-rick-riordan-ashirwada
Author සවින්දි ආරියතිලක - Savindi Ariyathilaka (13), Rick Riordan (20)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
මගේ ජීවිතේ පළවෙනි වතාවට පිටුවහල් නොවී මුළු අවුරුද්දක්ම එකම ඉස්කෝලෙක ගත කරන්න මට පුළුවන් වුණා. අද්භූත අනතුරු නැහැ. පන්තියේ වලි දාගත්තේ නැහැ. කිසිම ගුරුවරයෙක් රාක්ෂයෙකුට හැරිලා වස දාපු කැන්ටිමේ කෑමවලින්වත් පුපුරණ ගෙදර වැඩවලින්වත් මාව මරන්න උත්සාහ කළෙත් නැහැ. හෙට මම මේ ලෝකෙ කැමතිම තැනට -අර්ධ-ලෝහිත කඳවුරට යන්න පිටත් වෙනවා. තව එක දවසයි. අනිවාර්යයෙන්ම ඒක අවුල් කරගන්න මටවත් බැරුව ඇති. හැමදාමත් වගේම එදාත් මම හිතුව විදිය කොච්චර වැරදි ද කියලා මට අදහසක්වත් තිබිලා නැහැ....
More Information
ISBN 9789556970739
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පර්සි ජැක්සන් සහ රාක්ෂ සයුර
Back to Top