මහද්වීපයක තනි වුණෙමි (ලෝකය තවමත් නුදුටු රුසියාව)

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
mahadweepayaka-thani-wunemi-rohan-direx-p-and-p-assosiate
Author Rohan Direx - රොහාන් ඩිරෙක්ස් (2)
Publisher P and P associate - පී ඇන්ඩ් පී ඇසෝසියේට් (3)
බිලියන හයක් තරම් වන මේ මිහිතලයේ වෙසෙන මිනිසුන් අතරින් ඉතාම අතලොස්සක් පය තබා ඇති කොදෙව්වන්හි සංචාරක අත්දැකීම් ඇති රොහාන් ඩිරෙක්ස් දුර්ලභ ගණයේ දේශ ගවේශකයෙකි. මේ පෘථිවි තලයේ චමත්කාරත්වයද, භයංකාරත්වයද මිනිස් ශිෂ්ටාචාරයේ සංස්කෘතික විවිධත්වය ඔස්සේද ගමන් කරන ඔහුගේ එම සංචාරක අත්දැකීම් ඉතා දුර්ලභ අත්දැකීම් වලින් පිරුණු එකකි.
More Information
ISBN 9789558949023
පිටු ගණන 156
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මහද්වීපයක තනි වුණෙමි (ලෝකය තවමත් නුදුටු රුසියාව)
Back to Top