Back to Top
තාඕ ස්වාභාවිකත්වයේ සදාතනික නීතිය
Special Price
රු. 544.00
Regular Price
රු. 680.00
Out of stock
SKU
tao-swabhavikathwaye-sadathanika-nithiya-rohini-wijesooriya
සැඟවුණු අරුත් නැත.
සැබවින්ම සැඟවුණු නොසැඟවුණු අරුත් නැත.අරුත් යන්න
මනසේ නිර්මාණයකි.
ජීවිතයෙහි අරුත කුමක්ද කියා නො අසන්න.එය තේරුමක් නැති
ක්‍රිඩාවකි.
එය සොයා දැනගන්නේ ප්‍රාඥයාය.
ජීවිතයෙහි අරුත් නොමැති බව සොයා දැනගත් විට ඔබට
ප්‍රඥාව පහළ වෙයි. ඇත්තේනම සාක්ෂාත් කර ගැනීමට කිසිවක් නොමැති බව
දැනගත්විට ඔබට සත්ය්ය අබබෝධ වෙයි.
යන්නට අන් තැනක් නොමැති බවදැනගත් විට ඔබ නියම තැනට
සම්ප්‍රාප්තව සිටී.
Author | Osho (18), Rohini Wijesooriya (14) |
---|---|
Publisher | විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498) |
ISBN | 9789556912173 |
---|---|
පිටු ගණන | 355 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review