පිටුවහල් සිත්තරී

Special Price රු. 584.00 Regular Price රු. 730.00
Out of stock
SKU
pituwahal-siththari-ruta-sepetys-nimmi-muditha-wijesooriya
එදා රෑ... උන් හදිසියේම අපේ ගෙදරටත් ආවා. ඇඳගෙන හිටපු රෑ ඇඳුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව, "හොරු සහ ගණිකාවෝ" විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින් , අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා.
අපේ ජීවිත සදහටම වෙනස් වුණා.
අපේ ජීවිත විතරක් නෙවෙයි. තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජීවිත සදහටම වෙනස් වුණා.
ලෝකය අපි ගැන දැනගෙන හිටියෙ නෑ. මුළු ලෝකයටම අපිව අමතක වුණා. ලෝකෙටම රහසින් අපේ රටවල් ලෝක සිතියමිනුත් මැකිලා ගියා.
ඒත් තවමත්..... අපේ කතාව මේ ලෝකෙට කියන්න අපිට අවසර නෑ.
ඒ නිසාම, අනන්ත දුක් විඳපු අපේ මිනිස්සු වෙනුවෙන්,අපේ ජාතිය වෙනුවෙන්, අපේ රටවල් වෙනුවෙන් තරුණ දුවෙකුට කරන්න පුළුවන් උපරිම යුතුකම මම කළා.
මුලු ලෝකෙන්ම වසන් කරපු අපේ කටහඬවල්... මං මගේ අකුරු පේලි මැද්දේ ..... චිත්‍රවල රේඛා ඇතුළේ හැංගුවා. ඒ සටහන් අපේ මව් බිමේ පස් ඇතුළේ හැංගුවා...
මේ සටහන්....
ඔබේ හුස්ම මොහොතකට නවත්වාවි.... ඇස් දෙක කඳුළු වලින් තෙත් කරාවි...
ඒත්... කියවන්න.
මම නවතින්නම්.
දැන් ඔබේ වාරය.. මේ අපේ කතාව කාටහරි කියන්න.
මං, ලීනා.
"පිටුවහල් සිත්තරී"
-ඉතිහාසයේ නිහඬ බව බිඳින යුවතිය-
Author Ruta Sepetys (4), නිම්මි මුදිතා හේරත් - Nimmi Muditha Herath (40)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556912708
පිටු ගණන 400
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පිටුවහල් සිත්තරී
Back to Top