ප්‍රඥාවේ දියණිය අයේෂා

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
praknawe-diyaniya-ayesha-rider-haggard-chandrasiri-dayawansha

RIDER HAGGARD

WISDOM'S DAUGHTER

ප්‍රඥාවේ දියණිය අයේෂා

එස්. චන්ද්‍රසිරි දසනායක

ප්‍රඥාවේ දියණිය - අයේෂා නවකතාව, ඈ හෙවත් අයේෂා, අයේෂා ආපසු එයි සහ ඈ සහ ඇලන් යන සුප්‍රකට නවකතා පෙළට අයත් අවසන් අනුබන්ධය යි. මෙය, 1023 දී එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියන ලද Wisdom's Daughter නමැති නවකතාවේ අසංක්‍ෂිප්ත සිංහල පරිවර්තනය යි.

අයේෂා මිනිස් භවයක උපත ලබන්නට පෙර, අයිසිස් දෙවඟන ගේ පරිවාරක ආත්ම භවයක් ව පසු වූ අවධියද ඇතුළත් කරමින්, ඇගේ චරිතාපදානය ලෙසින් ලියැවී ඇති මෙම නවකතාව, අයේෂා ගේ චරිතයට ආදරය කරන පාඨකයා ගේ මනදොළ සපුරනු නොඅනුමානය.

Author එස්. චන්ද්‍රසිරි දසනායක - S. Chandrasiri Dassanayaka (30), H Rider Haggard (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
අයේෂා මිනිස් භවයක උපත ලබන්නට පෙර අයිසිස් දෙවඟන ගේ පරිවාරක ආත්ම භවයක් ව පසු වු අවධියද ඇතුළත් කරමින් ඇගේ චරිතාපදානය ලෙසින් ලියැවී ඇති මෙම නවකතාව අයේෂා ගේ චරිතයට ආදරය කරන පාඨකයා ගේ මනදොළ සපුරනු නොඅනුමානය.
More Information
ISBN 978-955-686-001-5
පිටු ගණන 367
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ප්‍රඥාවේ දියණිය අයේෂා
Back to Top
Related Products