ඉහිරුණු දිය

Special Price රු. 464.00 Regular Price රු. 580.00
In stock
SKU
ihirunu-diya-sally-grindley-ganga-niroshanee-wijesooriya

'ලොකු තාත්තා මා වෙළඳ පොළට රැගෙන ගොස් විකුණන තුරු මම මගේ පුංචි මල්ලිට ආදරය කළෙමි. ඔහු දියේ දිස්න දෙන දීප්තිමත් ගල් කැටය විය, අහසේ බබළන තරුව විය. ලොකු තාත්තා මා වෙළඳ පොළට රැගෙන ගොස් විකුණන තුරු එසේ විය. ඉන් පසු මම ඔහුට වෛර කළෙමි.'

සිය සැමියා ගේ මරණයෙන් පසු ණය තුරුස් පියවා ගැනීමට නො හැකි ව අසරණ වන ලූ සි-යාන් ගේ අම්මාට ඈ ව නිවසින් පිටමං කරන්නට සිදු වෙයි. ඇගේ ලොකු තාත්තා ඈ ව පොහොසත් පවුලකට විකුණයි. ඔවුන් ගේ පුතා සමඟ විවාහ වීමට සුදුසු වයස එන තුරු ලූ සි-යාන් ඔවුන් ගේ සේවිකාව ලෙස වැඩ කළ යුතු ය. එහෙත් නැවත සිය අම්මා වෙත යාම සඳහා ඒ නිවසින් පැන යන ඇය තවත් භයානක අත්දැකීමකට මුහුණ දෙයි.

නිර්භීත චීන දැරියක ප්‍රධාන කොට ගෙන සැලී ග්‍රින්ඩ්ලි විසින් ලියන ලද Spilled Water මෑත කාලයේ විශේෂයෙන් ම යොවුන් පාඨකයින් වෙනුවෙන් ලියැවුණු විශිෂ්ට කතා තේමාවකින් යුතු ඉතා අරුත්බර කෘතියක් ලෙස සැලකේ.

Author ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද - Ganga Niroshanee Suduwelikanda (67), Sally Grindley (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9556522697
පිටු ගණන 225
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඉහිරුණු දිය
Back to Top