කඩු තුඩු

Special Price රු. 320.00 Regular Price රු. 400.00
Out of stock
SKU
kadu-thudu-harold-saman-susara
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author සමන් පුෂ්ප ලියනගේ - Saman Pushpa Liyanage (15), Harold Robbins (8)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (816)
ඔහු තම දණහිස තියුණු කොට ඇගේ මෘදු උදරය වෙත ගෙන ආවේය. හුස්ම අල්ලාගත නොහැකිව ඇය උගුර සිරවී මලානිකව බිම ඇද වැටී මහ පොළොව මත වමනය කරන්නට වූවාය. ඔහු හිස පහත් කොට ඈ දෙස බලද්දී, නිරායාසයෙන්ම ඔහුගේ දෑත ජැකට්ටුවේ සාක්කුවලට යැවුණේය. තවමත් කිණිස්ස එහි ඇති බව ඔහුට දැනුණි. ඔහු එය ඉවත ගත්තේය. ඇය හිස ඔසවා ඔහු දෙස බලද්දී ඇගේ ඇස්වල භීතිය දැල්වෙන්නට පටන්ගෙන තිබුණි.
More Information
ISBN 9789553306654
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:කඩු තුඩු
Back to Top