හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඩල - 7

Special Price රු. 220.50 Regular Price රු. 245.00
In stock
SKU
aruma-puduma-ragamadala-7-samarasinghe-hugh-sunera
ඔබ දැන් කියවන්නට යන්නේ දොස්තර ඩූ ලිට්ල් ආපසු සර්කස් එකට ආවාට පසු සිදු වූ ජරමර පිළිබඳ කතාන්දරයයි. නයි නටවන වංචාකාර පාතිමා හොර බෙහෙත් විකුණන බ්‍රවුන් නම් හොර වෙදා ආදි සෙප්පඩවිජ්ජාකාරයින් පන්නා දමා බ්ලොසම් ගේ සර්කස් එක අපේ දොස්තර මහත්තයාගේ හිතේ තිබුණු හැටියට පුදුම හිතෙන රඟ මඩලක් බවට පත්කළ හැටි මේ පොතේ විස්තර වේ.
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Hugh Lofting (13)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079650
පිටු ගණන 152
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඩල - 7
Back to Top