හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

Special Price රු. 315.00 Regular Price රු. 350.00
Out of stock
SKU
hitha-hoda-dostharage-muhudu-sawariya-samarasinghe-hugh-sunera
හිත හොඳ දොස්තර ගේ කතා නව පොත් පොලේ අංක 1 පොත හිත හොඳ දොස්තරගේ කතන්තරය කියවා ඇත්නම් හිත හොඳ දොස්තර මහත්තයා කියවා ඇත්නම් හිත හොඳ දොස්තර මහත්තයා හා ඔහු‌ගේ සත්ව පවුලේ ගමන් බිමන් හා කියුම් කෙරුම් අසා ඇති ඔබ දැන් කියවන්නට යන්නේ එම පවුලට එක් වූ තවත් අමුතු කෙනෙක් ගැනයි. ඔහු නව හැවිරිදි කුඩා ළමයෙකි. අහම්බෙන් මේ පවුලට එක්කාසු වූ මේ ළමයාගේ නම ‌ටොම් ස්ටබින්ස් ය. පසුකලෙක හිත හොද දොස්තර මහත්තයා මෙන් සතුන් ඇසුරු කරමින් සතුන් සමඟ කතා කරමින් චමත්කාරජනක වූත් ආස්වාදජනක වූත් ජීවිතයක් ගත කළ ටොම් ස්ටබින්ස් දොස්තර මහත්තයාගේ පවුලේ අය සමඟ එකතු වී කිරලා නම් නැවෙන් මහ සමුදුර තරණය කරමින් ගිය භයංකාර වූත් එමෙන්ම රසවත් වූත් මුහුදු සවාරිය ගැනයි දැන් ඔබ මේ පොතෙන් කියවන්නට යන්නේ.
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Hugh Lofting (13)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079605
පිටු ගණන 196
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය
Back to Top