සිනාසෙන සුදු හාමුදුරුවන් සමග විනාඩි 10ක් භාවනා කරමු

Special Price රු. 90.00 Regular Price රු. 100.00
In stock
SKU
sinasena-sudu-hamuduruwan-samarasinghe-gunasekara-sunera
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Ajan Brahnawamso (30)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
භාවනා කිරීමට කැමැති, භාවනාවෙන් කිසියම් ප්‍රථිඵලයක් අත්කර ගැනීමට රිසි, කවරෙකුට වුවද භාවනාව සඳහා අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ හෙවත් සිනාසෙන සුදු හැමුදුරුවන් කියාදෙන මග බොහෝ සරලය. නිරවුල්ය. ප්‍රායෝගිකය.
ඒ අනුව, භාවනා කිරීම සඳහා කරනු ලබන මඟ පෙන්වීම් ඇතුළත් උන්වහන්සේගේ 'සිනාසෙන සුදු හාමුදුරුවන් සමඟ විනාඩි 10 ක් භාවනා කරන්න එන්න' දේශනය සිංහලට නඟා මෙලෙස වෙනම ම කුඩා පොතක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ භාවනා කිරීමට උනන්දුව දක්වන සැදැහැවතුන්ට භාවනා කිරීම ගැන උපදෙස් දෙන අත්පොතක් වශයෙන් මේ කුඩා පොත ප්‍රයෝජනවත් වෙනු ඇතැයි අපට හැඟෙන බැවිනි.
More Information
ISBN 9789550079902
පිටු ගණන 48
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිනාසෙන සුදු හාමුදුරුවන් සමග විනාඩි 10ක් භාවනා කරමු
Back to Top