සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

Special Price රු. 441.00 Regular Price රු. 490.00
In stock
SKU
sinasena-sudu-hamuduruwo-12-kochchara-ajan-samarasinghe-sunera
අප විසින් සිනාසෙන හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන සුදු හාමුදුරුවෝ 'නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කාති එකොළහකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
How to keep giving without reward කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ.
Caring parents වියපත් දෙමාපියන් රැකබලා ගැනීම ඔබටත් ප්‍රශ්නයක් ද?
Kamma with belief හැමදේකටම හේතුව කර්මයම ද?
Bodhisathwa බෝධිසත්වයන් යනු කවුරුන් ද?
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Ajan Brahnawamso (30)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079322
පිටු ගණන 128
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ
Back to Top