මනෝකාය, කර්මය හා මායා ලෝකය

by
Special Price රු. 663.00 Regular Price රු. 780.00
In stock
SKU
manokaya-karmaya-ha-maya-lokaya-sanathdewa-muruthan-sooriya

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලෝකයාට නිවන් දොර වැසී ඇති අයුරු යි. 

නමුත් කෙනෙකුට ආර්ය මාර්ගයට පිව්සිය හැක්කේ මායා ලෝකයත් ආර්ය 

මාර්ගයත් අතර ඇති කඩුල්ල පැනීමෙනි. මේ නිසා පාඨක ඔබත් එම කඩුල්ල 

පැන ආර්ය මාර්ගයට පිවිසෙන්න. එවිට ඔබට ද ලෝක සත්‍යය දැක බලා ගත 

හැකි වනු ඇත. 

මෙම කෘතිය සිත හා කය දෙක එකතුව කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. 

එම නිසා මෙහි කතුවරයා අසවලා යැයි කීමට කෙනෙකු ඉතිරිවී නැත. 

මම ය කියා කෙනෙකු නැති බවත් ඇත්තේ සිත හා කය දෙක එකතුව 

කරන කියන ක්‍රියාවලියක් පමණක් බවත් අප තිලෝගුරු සම්මා සම්බුදු 

පියාණන් වහන්සේ දේශනා කොට වදාලේ එබැවිනි.

Author සනත්දේව මුරුතන් - Sanathdewa Muruthan (3)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556561548
පිටු ගණන 461
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මනෝකාය, කර්මය හා මායා ලෝකය
Back to Top