දඟ පැංචා ඒමිල්

Special Price රු. 200.00 Regular Price රු. 250.00
In stock
SKU
danga-pancha-emil-astrid-sarath-kallapatha-surasa
Author සරත් කැල්ලපත - Sarath Kallapana (4), Astrid Lindgren (8)
Publisher සුරස - Surasa (fast publishing) (610)
ඒමිල් ගැන අහලා නෑ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ළපටි වගේම වැඩිහිටි කෝටි ගණණක් දෙනා ශය දඟ පැංචා ගැන දන්නවා. ඒමිල්ගේ චරිතය මැවූ ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රන්ගේ පොත් ‌ලෝකයේ භාෂා අසුපහකට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා ඒමිල් ජීවත්වෙන ස්වීඩනයේ, ස්මොලන්තෙ, ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමෙයි මුළු ලෝකයේම අය එයාගේ දඟ වැඩ ගැන අහලා තියෙනවා. පෙනුමෙන් නම් පුංචි ඒමිල් පුංචි සුරදූතයෙක් වගේ. ඒත් එයාගෙ වැඩ නම් ඉතින් ... නැහැ! කියවලාම බලන්නකෝ. ඒමිල් හැමතිස්සෙම මොකක්හරි ජරමරයකට හුටපටයකට පැටලෙනවා.සමහරක් හිතාමතාම කරන ඒවා. සමහරක් නොදැනුවත්ව ම සිද්දවවෙන ඒව. මේව ගැන ඒමිල්ගේ අම්මා නිල් පාට කවර තියන ඇක්සයිස් පොත්වල ලියල තිබ්බා. ලොකු පොඩි කවුරුත් ඒ තා කියවන්නේ හරි ආශාවකින්. කැමැත්තකින්. බාගදා ළමයින්ට ඒ අයට අහිමි ළමා කාලයත්, වැඩිහිටියන්ට ගෙවී ගිය ළමා කාලයත් මතක් වෙන හින්දිා වෙන්නැති. මේ දඟ පැංචාගේ දඟ වැඩ ගැන පොත් තුනක් පළවෙළා තියනවා. මුල් පොත තමයි දඟ පැංචා ඒමිල් (Emil in the Soup Tureen). දඟ පැංචාගේ තවත් දඟ වැඩ(Emil's Pranks), දඟ පැංචාගේ හපන්කම්(Emil and His Clever Pig) අනික් පොත් දෙකයි.
More Information
ISBN 9789556771800
පිටු ගණන 70
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දඟ පැංචා ඒමිල්
Back to Top
Related Products