පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

Special Price රු. 1,200.00 Regular Price රු. 1,500.00
In stock
SKU
taitange-shapaya-savindi-rick-ashirwada

අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයෙක් සමග සටන් කරන්න ඔයාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති.

ඒත් ඔයා ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා, දෙවඟනක්ව දම්වැල් දමා හිර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ අර්ධ-ලෝහිතයෝ පස් දෙනෙකුට විතරයි.

ඔහ්... චී වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා...

ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද... නැත්නම් තාලියා ද... එහෙමත් නැත්නම්...

Author සවින්දි ආරියතිලක - Savindi Ariyathilaka (13), Rick Riordan (20)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789556970784
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය
Back to Top