ලන්තෑරුම් දහසේ නිවහන

Special Price රු. 1,280.00 Regular Price රු. 1,600.00
In stock
SKU
lantharum-dahase-niwahana-semali-victoria-ashirwada
එංගලන්තයේ සුන්දර ගැමි පරිසරයක පිහිටි මහා මන්දිරයක සිය මව සමගින් ජීවත් වීමට යන දැරියක වටා මේ කතාව ගෙතී ඇත. තුරුණු වියට පත්ව ආදරයේ චමත්කාරය අත් දකින කතා නායිකාව ජේන්ගේ ලෝකය කඩා වැටෙන්නේ අනපේක්ෂිතවය. එහෙත් ඇය සිය සැබෑ ආදරය හද තුළ සගවාගෙන ජීවිතයට මුහුණ දෙන්නීය. ඈත පෙරදිග හොකොං හි පිහිටි අරුම පුදුම නිවහනක හිමිකාරීය වීමට ඇයට අවස්ථාව උදා වන්නේ නොහිතූ ලෙසය. එම නිවහන ලන්තෑරුම් දහසේ නිවහන වෙයි. එහි ඇතැයි පැවසෙන රහසක් සොයා යන ඇයට අරුම පුදුම අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවෙයි. තමන්ට නුහුරු නුපුරුදු ජන සමාජයක සිතුම් පැතුම් හා අදහස් උදහස් සමග ගැටෙන ජේන් සියල්ල උපේකෂාවෙන් විඳ දරා ගන්නීය. මිත්‍යා විශ්වාස මත එල්බ ගත් ඒ ජන සමාජයේ ඇතැම් චරිත හැසිරෙන අන්දම මේ කතාවෙන් අපූරුවට නිරූපණය කෙරේ. එවන් අවස්ථාවන්හිදී ජේන්ට සිය ආදරය ගැන ද සැක සංකා මතුවේ. එහෙත් ඇය සියලු අභියෝගවලට ධෛර්යවත්ව මුහුණ දී ජීවිතය ජය ගන්නීය.
Author Victoria Holt (30), සේමාලි කැල්ලපත - Semali Kallapatha (5)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789550171897
පිටු ගණන 416
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලන්තෑරුම් දහසේ නිවහන
Back to Top