ධෛර්යයේ රතු සලකුණ

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
Dairyaye-rathu-salakuna-stephen-senarathna-weerasinha-prabha
Author සේනාරත්න වීරසිංහ - Senarathne Weerasinghe (49), Stephen Crane (1)
Publisher ප්‍රභා ප්‍රකාශන - Prabha Publisher (50)
ඇමරිකානු සිවිල් යුද්ධය පුසබිම් කොට ගෙන ලියැවුණ නූතන නවකතා අතරින් ස්ටීවන් ක්‍රේන් නමැති ලේඛකයා විසින් 1895 ප්‍රකාශයට පත් කරන ලද The red badge of courage නමැති නවකථාව අද්වීතිය ස්ථානයක් ගන්නා සම්භාව්‍ය කෘතියක් බව විචාරකයෝ පෙන්වා දෙති. සිවිල් යුද්ධයකට අවතීර්ණ වන හෙන්රි නැමැති තරුණයාගේ දෘෂ්ටිකෝණය ඔස්සේ කතුවරයා විසින් වඩාත් ස්වභාවික රීතියක් ඔස්සේ මිනිසා තුළ බාහිරව හා අභ්‍යන්තරව හට ගෙන පවත්නා යුද්ධය පිළිබඳව මනෝවිද්‍යාත්මකව විවරණයක් ඉදිරිපත් කරනු ලබයි. සමකාලීන ඉංග්‍රීසී ලේඛකයන්ගේ ද නොමඳ ප්‍රශංසාවට බඳුන් වූ මේ නවකථාව ජොසප් කොන්රඩ් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත්තේ මගේ සාහිත්‍ය දිවිය තුළ සදානුස්මරණ වින්දනයක් ලබා දෙන නවකථාවක් ලෙසිනි.
More Information
ISBN 97895590018209
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ධෛර්යයේ රතු සලකුණ
Back to Top