මායා කවය

Rating:
100 % of 100
Special Price රු. 1,920.00 Regular Price රු. 2,400.00
In stock
SKU
maya-kawaya-sharon-bolton-rusheni-maningamuwa-ashirwada
Author රුෂේනි මානිංගමුව - Rusheni Maningamuwa (5), Sharon Bolton (1)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (392)
දයාබර පියෙක්ද නිර්දය මිනීමරුවෙක්ද? වසර කිහිපයකට පෙර ළමා මිනීමැරුම් දාමයකට වරදකරු වු ලැරී ග්ලාස්බ්රූක්ව අත්අඩංගුවට ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තිමය දිවියේ හැරවුම් ලක්ෂය විය. භයානක සිහිනයකදී සිදුවන්නාක් මෙන් ලැරී තම වරද පාපොච්චාරණය කළ අතර ඔහුට නිසි දඬුවම් හිමි විය. එහෙත් වසර 30 කට පසු ලැරීගේ මරණයත් සමඟම අතීත සිදුවීම් නැවතත් සිදුවන්නට පටන් ගනියි. කව්රුන් හෝ ලැරීගේ මිනීමරුම් ප්‍රතිනිර්මාණය කිරීමට පටන් ගෙනද? නැත්නම් ෆ්ලොරන්ස් එදා හිරභාරයට ගත්තේ සැබෑ මිනීමරුවා නොවේද? එසේත් නැතිනම් කිසිවෙකුත් නොදන්නා අඳුරු රහසක් එහි සැඟවී තිබේ ද? ලැරීගේ අවමංගල්‍යයට පසුදා අභිරහස් ලෙස අතුරුදහන් වන තම දරුවා බේරා ගැනීමට කෙනෙහිලිකම් හා හදිහුනියම් පිරුණු සමාජය හා සටන් වැදීමට ඈට හැකියාව තිබේද?
More Information
ISBN 9789556972917
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මායා කවය
Back to Top