හිරු නැ‍ඟෙන රටේ පෙම් පුවතක්

Special Price රු. 711.00 Regular Price රු. 790.00
In stock
SKU
hiru-nagena-rate-pem-puwathak-haruki-siril-sarasavi

'' මුරකාමීගේ අතින් බිහි වූ නොමැකෙන සලකුණු සහිත අද්වීතිය නවකතාවක් ''

-නිව්යෝර්ක් ටයිම්ස් Book Review -

අන්තර්ජාතික ප්‍රසාදයට පත්වු ජපන් ජාතික ලේඛක හරුක් මුරකාමී ගේ ආකර්ෂණීය, එමෙන්ම ශෝකාත්මක ප්‍රථම රචනය වන මෙය, ටෝරු නම් වු ස්වභාව ධර්මයද ඉක්මවා යන නිහඬ ගති පැවතුම් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුගේ, තම ප්‍රේමවන්තයා වු කිසුකිගේ අකල් මරණය නිසා අන්තරාන්වේෂී හැඟීමෙන් දුක් වන රූමත් නයොකෝගේද කතාවයි.

කිසුකීට ද පුද නොකළ ඇගේ කන්‍යා භාවය කැමැත්තෙන්ම ටේරුට පුද කරන ඇය, ඔහු හා විවාහ වීම ප්‍රතික්ෂේප කරයි. ඊට හේතු ද නොකියයි.

ධනවත් සල්ලාල නගසාවා සහ හස්සුමී ඇතුළත්ව මිදෝරි සහ රේකෝ හරහා දිවෙන කතාව, පාඨකයා බලාපොරොත්තු නොවන ආකරයේ අවසානයක් කරා ගෙන ඒමට කතුවරයා සමත් වෙයි.

''අපූරු සංග්‍රහයක්… තරුණ පරපුරේ හද ගැස්ම හඳුනා ගත් මුරකාමී කතාව අවසන් කරන විටත්, ඒ අවසන් වීම පිළිබඳව කියවන්න දුක් වෙයි...''

- The Baltiore Sun -

Author සිරිල් චන්ද්‍රෙස්කර ගුණවර්ධන - Siril Chandrasekara Gunawardena (40), හරුකි මුරුකමි - Haruki Murukami (9)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553102027
පිටු ගණන 429
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිරු නැ‍ඟෙන රටේ පෙම් පුවතක්
Back to Top