අරාබි නිසොල්ලාසයේ කතා

by
Special Price රු. 64.00 Regular Price රු. 80.00
Out of stock
SKU
arabi-nisollasaye-katha-sirima-basnayaka-susara
Author සිරිමා බස්නායක - Sirima Basnayaka (1)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (816)
දහසක් රාත්‍රීන් ඉතා ප්‍රීතියෙන් ගත කළ පසු එක්දහස් එක් වැනි රැය අවසන් වත්ම රජතුමා ෂිහර්සාදි ඔහුගේ අගබිසව ලෙස තෝරා ගත්තේය. තරුණියන් මරා දැමීමේ නීතිය අවලංගු කළේය. ඉන්පසු තම සහෝදර ශාසේනත් රජුද ගෙන්වා ඔහුට දිනර්සාදි සරණ පාවා දුන්නේය. රටවැසියෝද මහඇමති තුමා හා භාර්යාවද මහත් සේ සතුටට පත්වූහ. රජවරු දෙදෙනාගේ සරණ මංගල්‍ය උත්සව ඉතා අලංකාර ලෙස පැවැත්විණ. සතියක් මුළුල්ලේ රටවැසියන් ෂිහර්සාදිට ප්‍රශංසා කරමින් සැණකෙලි පැවැත්වුහ.
More Information
ISBN 9789556767339
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අරාබි නිසොල්ලාසයේ කතා
Back to Top