මිලින හිරු

Special Price රු. 1,296.00 Regular Price රු. 1,620.00
In stock
SKU
milina-hiru-stephenie-meyer-chintha-subhashini-wijesooriya

ඔහුගේ සුපුරුදු කටහඬ ඔස්සේ මතක තරංග දහසක් මගේ මනසට පිවිසේ. ඩ්‍රිෆ්වුඩ් ගස් අතර ගස් සහිත වෙරළ.... ප්ලාස්ටික් සෙවණැති ගරාජය..... අපිළිවෙල කුඩා කාමරය... තදින් කා වැදුණු ඔහුගේ කළු දෑසෙහි සිනහව..... මා වටා දැවටෙන ඔහු දෑතේ උනමය රස්නය..... සුදු දත් දෙපළ... පැතිරී යන පුළුල් සිනහව සහිත වත.... 

මට එක්තරා පාළුවක් දැනුණි. මගේ වේදනාබරම රාත්‍රීවල සැනසුම දුන් පුද්ගලයා සහ ඔහුගේ තැන....

එඩ්වඩ්, බෙලා, ජේකබ් තුන්කොන් සෙනෙහස් අන්දරය....

ජනප්‍රිය Twilight කතා මාලාවේ තෙවැනි කොටස. 

Author චින්තා සුභාෂිණී රණසිංහ - Chintha Subhashini Ranasinghe (12), Stephenie Meyer (5)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556529036
පිටු ගණන 377
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මිලින හිරු
Back to Top