අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
apooru-iskole-gimhana-kale-enid-blyton-sudat-rohan-tharanga
පාස්කු නිවාඩුවෙන් පස්සේ උදාවෙන්නේ ගිම්හාන කාලයියි.මේ අපූරු ගිම්හාන කාලයේ පාසල් යන්න පැට්‍රිෂියා හා ඉසබෙල් ඇඟිලි ගනිමින් බලා සිටියත් ඔවුන්ගේ අවාසනාවටදෝ ‌දෙදෙනාටම සරම්ප රෝගය සෑදුණා.ඒ නිසා ඔවුන්ට පාසල් යන්න සිද්ධ වුණේ සතියක් පමණ පමා වෙලයි.ඔවුන්ගේ පන්තියට අලුත් ළමයින් හුඟ දෙනෙක් ඇවිත් හිටියා.මේ හැම දෙනා ම මුහුණ දෙන රසබර තොරතරු ‌ගොඩක් මේ පොතෙන් කියවන්න ලැබේවි.
Author Enid Blyton (182), සුදත් රොහාන් - Sudath Rohan (176)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
More Information
ISBN 9559144324
පිටු ගණන 152
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ
Back to Top
Related Products