මයිලපත් සමනල්ලු

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
mayilapath-samanallu-sujeewa-sirimewan-santhawa

"ආයෙමත් එන්නේ ම නෑ" කියා

මා පලා ආ දිනෙක

ඈ මයිල ගස කැපුවා

ඉතා සාහසිකව

විකල් සිහියෙන

 

පා වෙවී ඉඳින්නට ඇති

බෝ කලක්

මිදුල වට

මයිල පත් සමනල්ලු

 

ඇලෙනවා ඇති

ඇගේ හිත් බිතු මතත්

මයිල සමනල් තට්ටක් දෙකක්

වියැළුණු

Author සුජීව සිරිමෙවන් - Sujeewa Sirimewan (2)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)
More Information
ISBN 9789550980765
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මයිලපත් සමනල්ලු
Back to Top