කපිතාන්ගේ දියණිය

Special Price රු. 560.00 Regular Price රු. 700.00
In stock
SKU
kapithange-diyaniya-pushkin-sumana-ashirwada
Author Alexander Pushkin (12), සුමන දයානන්ද - Sumana Dayananda (4)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
"ඔබ මේ අසලක ජීවත්වෙන්නේ නෑ නේද?. ඇත්ත වශයෙන් ම නෑ. මම පිටිසර ඉඳලා ඊයේ තමයි මෙහේ ආවේ. ඔබ ආවේ පවුලේ අයත් එක්ක ද?. නෑ මැතිනියනි මම ආවේ තනියම. තනියම එයට ඔබ තවම ලා බාලයි. මට මවත් පියත් නෑ. මම විශ්වාස කරනවා. ඔබ ඇවිත් තියෙන්නේ යම්කිසි කාරණාවකට. ඔව් මැතිණියනි මම ආවේ ආධිරාජීණියට පෙත්සමක් භාර දෙන්න. ඔව් අනාථ දැරියක් ඔබ එන්න ඇත්තේ ඔබට වෙච්ච අසාධාරණයක් ගැන පැමිණිලි කරන්න. නෑ මැතිනිය මම ආවේ අනුග්‍රහයක් ලබා ගන්න. යක්තිය ඉෂ්ට කරවා ගන්න නෙවි. ඔබ කව්දැයි මට කියන්න. මම කපිතාන් මිනරොව්ගේ දියණිය. කපිතාන් මිනරොව් අපේ ඔරෙන්බර්ග් බලකොටුවක අණ දෙන නිලධාරියා.
More Information
ISBN 9789558884881
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කපිතාන්ගේ දියණිය
Back to Top