පායන්න සිත් අහසේ

Special Price රු. 531.00 Regular Price රු. 590.00
Out of stock
SKU
payanna-sith-ahase-surangi-athukorala-surangi
Author සුරංගි අතුකොරල - Surangi Athukorala (17)
Publisher සුරංගි ප්‍රකාශන - Surangi Publishers (16)
ඔහු කියන දේවල් මම අසා සිටියේ අසීරුවෙනි. ඒත් කෙදිනක හෝ කියන්නට ඇති මගේ කතාවත් මෙලෙසම නිසා සියල්ල අමතක කොට අනාගතයට මුහුණ දීමට හැකි වෙතැයි මම සිතිමි. "ඉතිං ඇයි එයා ඔයාගෙන් ඈත් වුනේ" "මම හිතන්නේ ගෙදරින් ගෙනා ප්‍රපෝසල් එකට එයා කැමති වුනා." "හරි පුදුමයි. ඔය තරම් අවුරුදු ගානක් ආදරේ කරලා." "ඒක තමයි කෙල්ලෝ විශ්වාස කරන්න හරි අමාරුයි. ඒ අප්සට් එකට තමයි මම නිවාඩු අරගෙන ලංකාවට ආවෙත්. මම හිතා ගත්තා ආයෙනම් කාටවත් කරදර කරන්නේ නෑ කියලා." "එහෙනම් ඇයි ඔයා මට කැමති වුනේ"
More Information
ISBN 9789558556277
පිටු ගණන 302
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පායන්න සිත් අහසේ
Back to Top