සුපිරි හපන්නු

by
Special Price රු. 135.00 Regular Price රු. 150.00
Out of stock
SKU
supiri-hapannu-terance

ලොව පහළ වන විවිධ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ජීවිත කථාවෙහි දක්නට ලැබෙනුයේ සුන්දරත්වයකට වඩා අමිහිරි අසුන්දර කටුක අත්දැකීම්මලින් පිරුණු දුෂ්කර ගමාන්තයකදී ඔවුන් ශ්‍රේෂ්ඨත්වයට පත්ව ඇති බවය.

මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author ටෙරන්ස් විරවර්ධන - Terance Weerawardana (3)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (654)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු ටෙරන්ස් වීරවර්ධන විසින් රචිත ”සුපිරි හපන්නු” කෘතිය කතෘ ප‍්‍රකාශනයක් ලෙස නිකුත්විය.

පුද්ගලානුබද්ධ සැඟවුණු කුසලතා මතුකර ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙස ලෝකය ජයගත් ජයග‍්‍රාහී මිනිසුන්ගේ ජීවන කතා ඇසුරින් නිර්මාණය කරන ලද මෙම කෘතිය පිළිබඳ සියලූ විමසීම් 071 439 8069 දුරකථන අංකයෙනි.

More Information
ISBN 978955444360501
පිටු ගණන 52
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:සුපිරි හපන්නු
Back to Top