මගුල් දා මග හිටිය පියට්ටුවා සහ තවත් කතා

Special Price රු. 400.00 Regular Price රු. 500.00
Out of stock
SKU
magul-da-maga-hitiya-piyattuwa-tharindu-lokugamage-kathru
Author තරිඳු ශ්‍රී ලොකුගමගේ - Tharindu sri lokugamage (7)
Publisher Soi 11 (6)
පාදුක්ක පැත්තේ නිලමේ කිට් ගහන් ක්ලැසික් කාර් හදපු බාස් කවුද? ගලිගමුවේ කුණකටුවා චණ්ඩියෙක් ද? අහිංසකයෙක්ද? ගලවද්දී යාළුවෝ හයිකරද්දී මාළුවෝ වෙන්නේ මොකද? ජපනාට පිටුපාලා ප්‍රංශකාරයා යාළුකරගත්තු එක චපල කමක්ද? සහලෝලා උණ තියාගෙන ගිටාර් ගහන රෙගේ ගායකයා කවුද? මේ ඔක්කොම වාහන වලට සම්බන්ධ දේවල් බව විශ්වාස කරනවද? නැත්නම් මේ පොත අරගෙන කියවන්න. 2016 අවුරුද්දේ ඉඳන් මේ දක්වා කාර් පිස්සුව ෆේස්බුක් පිටුවේ පළවුණු රසවත්ම කතා කීපයක් වගේම මීට කලින් කිසිම තැනක පළනොවුණු කතා කීපයක් මේ පොතට ඇතුළත්.
More Information
ISBN 9789553538048
පිටු ගණන 149
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මගුල් දා මග හිටිය පියට්ටුවා සහ තවත් කතා
Back to Top