Back to Top
වයර් පොටක සෞන්දර්ය
Special Price
රු. 440.00
Regular Price
රු. 550.00
Out of stock
SKU
wire-potaka-saundarya-tharindu-sri-lokugamage-soi-11
Author | තරිඳු ශ්රී ලොකුගමගේ - Tharindu sri lokugamage (7) |
---|---|
Publisher | Soi 11 (6) |
එක් රාත්රී ප්රවෘත්ති ප්රකාශයක් පමණක් මා වෙනුවෙන් විනාඩි පහක් වෙන්කරමින්, සීරියල් කිලර් සංකල්පය පහේ පන්තියේ පොඩි
එකෙකුගේ රචනාවක් ලෙස පහදා, ජනතාව බය විය යුතු බව දරුණුවට කියා, මිනීමරුවාගේ මැරුම් කෑ අයගේ පවුල්වල සාමාජිකයන්ගේ
වේදනාව රසබර කඳුළු වලට හරවා, පිටරට වල නම් මෙවැනි මීනිමරුවන්ට නම් තබන බව කියා , මේ මිනීමරුවා දත් ගලවන නිසා
ඔහුට ටූත් ෆේරි වැනි නමක් තැබිය යුතු බව පවසා, මෙය මුරුගසන් වරුසාව වැටෙන යුගයක් වගේ යයි මොකක්දෝ බෞද්ධ
මෙව්වා එකක්ද කියා ප්රවෘත්තිය අවසාන කර,මන්දාරම් නුවර කඳු ගැටයකින් පහළට පැන්න පෙම්වතුන් යුවළක් උන්ගේ මාපියන්ට
දුන් දුක් කදුළු ගැන මාගලක් වියන්නට පටන් ගත්තේ ය.
මට එක්තරා විදිහක මදිකමක් දැනිණි.
ISBN | 9789553538079 |
---|---|
පිටු ගණන | 192 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review