සැඟව සිටි වීරයා

Special Price රු. 136.00 Regular Price රු. 170.00
Out of stock
SKU
sagawa-siti-weeraya-enid-thathsarani-susara
Author Enid Blyton (182), තත්සරණී බුලත්සිංහල - Thathsarani Bulathsinhala (5)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (801)
"මගේ රහසිගත හතුරා ආයෙමත් වැඩ පටන් අරන් ජෙයානා." ජොයානාට පණිවුඩය පෙන්වු ඇය තරහෙන් කීවාය. "මේක රහසක් නෙවෙයි. මේවා ලියන්නේ ජේක්. මම ඒක දන්නවා ජෙයානා. අපි ගිහින් එයාට කියමුද මේක නතර කරන්න කියලා." "අපිට ඒක කරන්න බැහැ එලිසබෙත්." තොල සපාගෙන පණිවුඩය කියවන අතරේ ජෙයානා පිලිතුරු දුන්නාය. "ඒ ජේක්මයි කියලා අපිට කියන්න බැහැ. සාක්ෂි නැතිව අපිට එයාගෙන් අහන්න බැහැ."
More Information
ISBN 9789556766509
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සැඟව සිටි වීරයා
Back to Top
Related Products