කීකරු ගොපලු දරුවා

by
Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
kikaru-gopalu-dauwa-thathsarani-satharasinha-nipunpoth
Author තත්සරණි සතරසිංහ - Thathsarani Satharasinghe (52)
Publisher නිපුන් පොත් - Nipun Poth (69)
බෙරි කඩන්නට ගිය අල්මන්සෝට ගසක් පිටුපස සිටි වලසෙකු හමු විය. පසුපස පාදවලින් සිටගෙන සිටි වලහා ඉදිරිපස පාදවලින් බෙරි කඩාගෙන කමින් සිටියේය. අල්මන්සෝ සිටි තැන ම සිට ගත්තේ ය. වලසා ද සිට ගත්තේ ය. අල්මන්සෝ දෑස විසල් කරගෙන බලා සිටි අතර වලසා ද දෑස විසල් කරගෙන බලා සිටියේ ය. අනතුරුව පාද සතර ම බිම තැබු වලසා....
More Information
ISBN 9789550258406
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කීකරු ගොපලු දරුවා
Back to Top