කවි සාර දීපනී

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
kawi-sara-dipanee-thimbiriyagama-bandara-santhawa

'තේමාව හරියට ම දේපොළ බොහෝ පිරුණු පෙට්ටගමක් මෙනි. පෙට්ටගම අරින යතුර වන්නේ වදන් ය. එහෙත් එහි ඇති බලපෑමේ හිමිකම ඊටම මිස අනෙකුන්ට නැත.

සමහර ලේඛකයෝ වෙහෙසී ගවේෂණය නොකොට තේමාවෙන් තේමාවට පනිති. ට්‍රංක පෙට්ටියේ පියන අරින ඔව්හු එහි ඇති දෑ පරිස්සමෙන් එකිනෙක එළියට ගත හොත් එතුළින් වටිනා මැණික් පිරුණු මංජුසාවක් එළියට එන බව ට්‍රංත පෙට්ටියේ නියම අයිතිකරුවා දනී.

තේමාවෙන් තේමාවට පනින අය හරියට ම කුප්‍රසිද්ධ දලාගොලොව් මෙනි. ඔහු කඳුකරයේ බහුභාර්යා සේවනයට කුප්‍රසිද්ධ වූවෙකි. ඔහු බිරියන් 28 දෙනෙකු පාවා ගත් නමුදු අන්තිමේ එකියක හෝ ඉතිරි වූයේ නැත.'

 

රසුල් ගම්සොටොව්

'මගේ දගෙස්ථානය'

පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ

Author තිඹිරියාගම බණ්ඩාර - Thibiriyagama Bandara (3)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)
More Information
ISBN 9789550980741
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කවි සාර දීපනී
Back to Top