දෙව් විමන්

Special Price රු. 312.00 Regular Price රු. 390.00
Out of stock
SKU
dew-wiman-erich-von-upali-kannangara-wijesuriya

දෙව් විමන් හෙවත් ''චෑරියට්ස් ඔෆ් ද ගෝඩ්ස්'' යනු උණු කැවුම් මෙන් අලෙවි වුණු ලිඛිත කෘතියකි.අපගේ පෘථිවියෙහි මිනිසුන් හට ඈත අභ්‍යාවකාශයෙන් ආ පාරභෞමිකයන් සමඟ සබඳතා තිබූ බවට මේ පොත මතයක් ගොඩ නඟයි.

මේ පොත ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් පිටපත් මිලියන 07කට වැඩි ප්‍රමාණයක් ද ලොව පුරා මිලියන 20කට වැඩි ගණනක් ද අලෙවි වී තිබේ.

මේ නිසා, පාරභෞමිකයන් ගැන ලියැවුණු පොත් අතරින් සාර්ථකම කෘතිය මෙය වේ.

Author Enrich Von Daniken (1), උපාලි කන්නන්ගර - Upali Kannangara (6)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556529241
පිටු ගණන 279
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දෙව් විමන්
Back to Top