Back to Top
ආදරේ තරම් ම යශෝධරා
Special Price
රු. 720.00
Regular Price
රු. 800.00
Out of stock
SKU
adare-tharamma-yashodhara-upul-shantha-sanghindha
විවාහ වූ අලුත ආනන්දත් යසෝදරාත් යන දෙදෙනා ම රටේ සමාජයීය ගැටලු පවා ප්‍රේමණීය ලෙස සාකච්ඡා කළහ. ආනන්ද සිංහල කියන විට ඈ ලාංකික යැයි කීවා ය. සිංහල සංස්කෘතිය ගැන ආනන්ද කියන විට ඈ දූපත් සංස්කෘතියක් ගැන කීවාය. ආනන්ද සිංහල බෞද්ධයා ගැන කියන විට ඇය දෙමළ බෞද්ධයා ගැන ප්‍රශ්න කළා ය. ආනන්ද සමාධි පිළිමය ගැන කියන විට යසෝදරා විහාර මංගලම් නම් ද්‍රවිඩයන් නෙළූ දකුණු ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවාය. ආනන්ද අවුකන පිළිමය ගැන කී විට යසෝදරා නාග පට්ටනම් ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවාය. සිංහල බෞද්ධ සාහිත්‍ය ගැන ඈ තර්ක කළා ය. හැම විට ම විසංවාදය ප්‍රේමයෙන් ආදරයෙන් සහ විසංවාදයෙන් ඉදිරියට ආවේ ය.
‘බණ බැරි වුණත් ගම තොටගමුවෙ ලු’
Author | උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala (19) |
---|---|
Publisher | සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo (95) |
ISBN | 9789556812374 |
---|---|
පිටු ගණන | 275 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review