සංගිලි පාලම

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
sangili-palama-upul-shantha-sannasgala-sanghinda

විනයවත් විප්ලවවාදියෙකුගෙන් තුවක්කුවකින් වැරදි ඉලක්කවලට වෙඩි තැබෙන්නේ නැත.
විමුක්තිකාමියාගේ මනුෂ්‍ය ගනුදෙනුව
ඇතැම් විට සටන් ව්‍යාපාරයක න්‍යායන් සමඟ ගැටීමට ද පුළුවන.
යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කළ උත්තුංග තාරුණ්‍ය පිළිබඳ
අතීත පශ්චාත් මරණ පරීක්ෂණ දෙකකට අපි වගකිවයුත්තෝ වෙමු.
සංගිලි පාලම ඒ පිළිබඳ අලුත් මතයක් හෙළිකළ කෘතියකි.

Author උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala (19)
Publisher සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo (95)
විනයවත් විප්ලවවාදියෙකුගෙන් තුවක්කුවකින් වැරදි ඉලක්කවලට වෙඩි තැබෙන්නේ නැත. විමුක්තිකාමියාගේ මනුෂ්‍ය ගනුදෙනුව ඇතැම් විට සටන් ව්‍යාපාරයක න්‍යායන් සමඟ ගැටීමට ද පුළුවන. යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කළ උත්තුංග තාරුණ්‍ය පිළිබඳ අතීත පශ්චාත් මරණ පරීක්ෂණ දෙකකට අපි වගකිවයුත්තෝ වෙමු.සංගිලි පාලම ඒ පිළිබඳ අලුත් මතයක් හෙළිකළ කෘතියකි.
More Information
ISBN 9789556811728
පිටු ගණන 172
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සංගිලි පාලම
Back to Top