දෙල් බෝධිය

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
del-bodhiya-wajira-deepthi-weerakoon-santhawa

ටවුම මහම විශාලයි

කටවුට් බෝඩ් නැතිව ම

කවුරු හැදුවද මන්දා?

- හැරෙන හැරෙන තැන මේ කවිය . මතක් වෙනවා-

ෆිරාස් තවුෆික් - වත්තල

 

නින්දගම් කොලනියකි. සෙයිලම

-මේ තමයි නගරයේ නාඩිය -

ලකී. කොඩිකාර-ග්‍රෑන්පාස්

 

පුංචිම කූඹීන්ටත්

ඇත් ගමන් තියනවා.

- මේක වරත්තු නිරීක්ෂණයක් -

මධුශන්කි ලියනගේ - බුලත්සිංහල

 

තිබුණු හොඳම සිවුරෙන්

උන්නාන්සේ එල්ලිලා මැරිලා

- මට මාව මතක් උනා -

උපාලි දසනායක මයා (හේවාහැට උපාලි හිමි)

Author වජිර දීප්ති වීරකෝන් - Vajira Deepthi Weerakoon (1)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)
More Information
ISBN 9789550980659
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දෙල් බෝධිය
Back to Top