මරු සටහන

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
maru-satahana-james-hadley-vernon-sarasavi

ක්ෂණයකින් මට යමක් සිහිපත් විය. ඒ බව මීට පෙර කල්පනා නොවීම පුදුමයකැයි මට සිතිණ. කොරීන්ගේ ස්වභාවික කෙහෙ රැලි කළු පැහැතිය. සුසාන්ගේ කෙහෙරැලි රන්වන් පාටය. එසේ නම් මේ මිය ගොස් ඇත්තේ සුසාන් බැවින් ඇගේ කෙහෙරැලි රන්වන් පාට විය යුතුය. එසේ නම් කොරීන්, සුසාන් බවට පෙන්වීමට උත්සාහ කරනවා නම් ඇගේ කෙස්වැටියේ රන්වන් පැහැය ආලේප කළ යුතු වන්නේය. මරු සටහනක ආරම්භය මෙය විය. බිහිසුණු කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරකම්වලින් පූර්ණ (DOUBLE SHUFFLE) දි බඩල් ෂෆල් නම්, ත්‍රාසජනක රහස් පරීක්ෂක නවකතාව කතුවරයා 1953 වසරේ ප්‍රබන්ධ කළේය. මෙම නවකතාව ලොව පුරා භාෂා ගණනාවකින් පරිවර්තනය වූ ජේම්ස් හැඩ්ලි චේස් ශූරීන්ගේ ඉතාමත් සාර්ථක ජනප්‍රිය තාසජනක නවකතාවක් ලෙස ප්‍රකටය.


චේස් අනුගාමිකයින් අපමණය.
නමුදු ඔහු චක්‍රවර්තිය.
ද සන්: පුවත්පත

Author වර්නන් පෙරේරා - Vernon Perera (22), James Hadley Chase (36)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
More Information
ISBN 9789553103031
පිටු ගණන 372
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මරු සටහන
Back to Top