මනුතාපය

Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
manuthapaya-victor-hugo-iriyagolla-heladiwa

ලෝක සාහිත්‍යයේ දුර්ලභ මාණික්‍යයක් බඳු වූ ප්‍රංශයේ විසූ වික්ටර් මාරි හියුගෝ ගේ "ද ලේ මිසරාබ්ලේ” නැමැති අද්විතීය නවකතාවේ රමණීය සංක්ෂිප්ත පරිවර්තනයකි. "මනුතාපය”.

මෙහි පරිවර්තක අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන්ගේ සිංහල භාෂා ශෛලිය අතිශය මනහරය. සුගමය. හදවතට දැනෙන සුළු ය.

මෙරට හැටවන දශකයේ සිට සිංහල පාඨකයන්ගේ හා ජ්‍යෙෂ්ඨ පාඨශාලා ශිෂ්‍යයන්ගේ හදවත මනුෂ්‍යත්වයේ උදාර ගුණයෙන් පිබිදූ මේ කෘතිය සිංහල සාහිත්‍යය යම් කල් පවතී ද ඒ තාක් කල් පවතිනු නිසැක ය.

මෙහි එන ජනවර්ජන නැමැති ප්‍රධාන චරිතය සැබෑ මනුෂ්‍යයා කෙබන්දෙක් දැයි කියාපාන උදාර බෝධිසත්ව ආදර්ශයකි. මිනිස් ගුණදහම් පරිහානියට යන මෙවන් අවධියක යටත් පිරිසෙයින් අපේ නව යොවුන් පරපුර මේ කෘතිය කියවීමට යොමු කිරීම කාලෝචිත යැයි මට හැගේ.

- ඒ.එස්.බාලසූරිය

අධ්‍යාපනඥ, ග්‍රන්ථ කර්තෘ

Author අයි එම් ආර් ඒ ඊරියගොල්ල - I.M. R. A. Eeriyagolla (3), Victor Hugo (4)
Publisher හෙළදිව ප්‍රකාශන - Heladiwa Publishers (50)
ලෝක සාහිත්‍යයේ දුර්ලභ මාණික්‍යයක් බඳු වු ප්‍රංශයේ විසු වික්ටර් මාරි හියුගෝ ගේ ''ද ලේ මිසරාබිලේ ''නැමැති අද්වීතීය නවකතාවේ රමණීය සංක්ෂිප්ත පරිවර්තනයකි. ''මනුතාපය.......''
More Information
ISBN 9789555464703
පිටු ගණන 174
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මනුතාපය
Back to Top