වරාමල් හීනය

Special Price රු. 450.50 Regular Price රු. 530.00
In stock
SKU
waramal-heenaya-samantha-wijesinghe-sooriya

“දමිලයෙක් වුණ මා මරන්න දෙමළුන්ම උත්සාහ කරද්දී, 

මගේ ජීවිතේ රැකගන්න දිවි පරදුවට තියලා ඉස්සරහට පැන්න

සිංහලයාගේ, ආගමට ජාතියට විරුද්ධ වෙන්න මගේ පිරිමි හිත මට 

ඉඩදෙන්නේ නැහැ මිත්‍රයා. ඒ වැරැද්ද මොනම හේතුවක් නිසාවත් 

මම කරන්නේ නැහැ. මගේ ප්‍රථම ප්‍රේමය පමණක් නොවෙයි, මගේම 

ජීවිතය පවා මට අහිමි වුණත්.” 

කුඩා දිවයිනක් දෙකඩ කිරීමේ අසාධාරණ න්‍යායපත්‍රයක් මත 

ලොව පුරා විසිරුණ අන්තවාදී ප්‍රජාවක් විසින් මෙහෙයවන, ලේ

පිපාසිත ත්‍රස්ත කල්ලියක් හා ලංකා හමුදාව අතර තිස් වසරක් 

පුරා ඇවිලුන යුදගින්නේ කුරිරු තාපයට, සැබෑ මනුසත්කම තුළින් 

උපදින, ජාති ආගම් භේදය නිරුද්ධ වූ අතුම් මිත්‍රත්වය කිසිදාක 

විනාශ කළ නොහැක.

Author සමන්තා විඡේසිංහ - Samantha Wijesinhge (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556564099
පිටු ගණන 287
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වරාමල් හීනය
Back to Top