හිමි සොයා බටහිරට I

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
himi-soya-batahirata-1-siril-chandrasekara-wuchangen-sarasavi

හිමියන්ගේ බුද්ධිය පරදවා බිය මතුවිය. සෑදලයේ සිටිමින්ම එතුමා වෙවුලීය. වහාම ඔහු තම අනුගාමිකයනට කතා කොට දර කපන්නා කියු දේ ඇසුනාද? ඔය කවුරු හරි එයාගෙන් තව තොරතුරු දැනගන්නවාද? ඇසුහ. බයවෙන්න එපා හිමියනි, මම තොරතුරු දැනගන්නම්. වානර තෙමේ උත්තර සැපයීය.

ගරු මහත්මයා, ඔබ මේ පැත්තේ ආවේ ඇයි කියා ඇසීය. මම ඔබට ඇත්තම කියන්නම්. අපි නැගෙනහිර ඉඳලා බටහිරට යන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ හොයාගන්නටයි. අර අශ්වයා පිටේ ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේ තමයි. ඔබ රකුසන් ගැන කී වේලේ එතුමාට බය ඇතිවුණා. මාව ඔබ ළඟට එව්වේ උන් ගැන තව විස්තර ටිකක් අසා ගන්නයි.

ඉතින් ඒ අය මෙහේ කලක් සිටම ඉන්නවාද? ඒ අය ආධුනිකයෝද, එහෙම නැත්නම් පළපුරුදු අයද? ඔබ මට කියා දෙන්න. මට පුළුවන් කන්දේ දෙවියන්ටයි, මේ පලාතේ දෙවිවරුන්ටයි කියා ඒ අයට යන්න සලස්වන්න.

Author සිරිල් චන්ද්‍රෙස්කර ගුණවර්ධන - Siril Chandrasekara Gunawardena (40), Wu Cheng'en (3)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
More Information
ISBN 9789553112453
පිටු ගණන 567
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිමි සොයා බටහිරට I
Back to Top